Wednesday, November 14, 2012

පඩේ ගැන නොදත් දේ

පඩේ  ඇතිවෙන්නේ ආන්තක වායුව ගුද මාර්ගෙන් එලියට යනකොට තමයි.යම් ගන්ධයකිං මෙන්ම මාරාන්තික වෙන්න පුලුවන් පඩයක් කියන එක..පෙලක් උදවිය ඉන්නේ තමංට පඩ යන්නේ නැ වගේ..ඒත් හැමකෙනෙක්ම දවසකට පඩ යවනවා..මෙන්න පඩේ ගැන කරුනු කීපයක්


පඩයක් හැදෙන්න බඩේ වාතය පිරීම බලපානවා..ඒ ආහාර ජීරන ක්‍රියාවලියේදී එකතු වන වායු එකතුවෙන්


සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පඩ දාහතරක් විතර යවනවා


පඩේක සාමාන්‍යයෙන් නයිට්‍රජන් 59%, හයිඩ්‍රජන් 21%, CO2 9%,මෙතේන් 7%,ඔක්ශිජන් 3%ක් සහ වෙනත් වායු 1% අන්තර්ගත වෙනවා


පඩ ගිනි ඇවිලෙන සුලුයි


ගුද මාර්ගයෙන් පඩයක් පැයට කිමි 7ක වේගයෙන් එන්න පුලුවං


හොඳට පඩ අරින සත්වයෝ තමයි වේයා,ඔ‍ටුවා,සීබ්‍රා,බැටලුවා,හරකා වගේ සත්තු


පඩයක් ආරම්භයේදී ෆැරන්හයිට් 98ක් විතර උශ්නත්වයක් ගන්නවා..


පඩයක් ගඳ ගහන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා H2S


මිනිහෙක් මැරුනට පස්සේත් පඩ යන්න පුලුවං


බෝංචි කැවම පඩ යවන්න පුලුවං හැකියාව වැඩි වෙනවා..මීට අමතරව බිත්තර,බියර්,ලූනු,ලීක්ස්,අල වගේ ඒවත් කැවොත් හොඳට පඩ යවන්න පුලුවන්


පඩේද බෙට්ටද අඳුනගන්න බැරි උනොත් කලිසමේ යන එක ගැන කියන්න දෙයක් නැනේ



ශ්‍රී පඩ සිද්ධම්

පඩේකිං ආතල් ගමු


මුලිංම  කියන්න යන්නේ පඩේකිං ආතල් එකක් ගන්න පුලුවන් ක්‍රමයක්.වැඩිය කතා නැ.වැඩේ කියා දෙන්නම්.


අංක එක - පඩ ආතල් එක ගැනීමට පෙර දවසේ බඩ පැලෙන්න ආහාර ගැනීම (ආහාර වේලේ කොස් ඇට ඇතුලත් වේ නම් වඩා හොඳය)

අංක දෙක - පඩ ආතල් ගන්න දවසේ උදේ වැසිකිලියට යාමෙන් වලකින්න...

අංක තුන-එදින සවස හතරට පමන ඇඳට වී පහල රූපයේ ඉරියව්වෙන් සිට ගන්න(රූපයේ ඉහල ආකාරය වැරදි ඉරියව්වයි)

අංක හතර - දැන් ඔහොම ඉරියව්වෙන් විනාඩියක් ඉන්නකොට පඩයක් ලෝඩ් වෙනවා හෙමීට.

අංක පහ - දැන් තමයි ආතල් එක.පඩේ අගට එනකොට යවන්න එපා..අගට එනකොට ආයෙත් ඇතුලට යවන්න.පස්ස කූල් වෙලා යනවා.මාර ගති.

චෙක් කරල බලන්ට ඔන්න වැඩේ කිව්වා..



අවවාදයි 
මෙය ඇඳට වී කිරීමෙන් වලකින්න 
සියලු දොරටු වසා තබන්න 
නිවසේ උදවියට කලින් දැනුම් දෙන්න 
නහයට ෆයිල් ක්ලිප් එකක් භාවිත කරන්න 
සියලු වස්ත්‍රාභරණ ඉවත් කරන්න 
සෙන්ට් කුප්පියක් ළඟ තබා ගැනීම වඩාත් උචිතය 
ගෙදර සෙටප් එක උපරිම ශබ්දයෙන් වාදනය කරන්න

ශ්‍රී පඩ සිද්ධම්!!!

ශ්‍රී පඩ සිද්ධම්!!!

පඩ යන දනා වශයෙන් ඔබටත් පඩය ගැන කතා කිරීමට අයිතියක් ඇත. එම පඩය පිලිබඳව විවුර්ත කතිකාවක් ඇති කිරීමට පඩිමු අන්තර්ජාල වියමන උත්සහයක් ගන්නා බව අවදාරනය කරමු.අපි හි‍ටු කියා පඩිමු..

ශ්‍රී පඩ සිද්ධම්!!!